PaymentWarningText

Neither Telegram, nor %1$s will have access to your credit card information. Credit card details will be handled only by the payment system, %2$s.\n\n

Payments will go directly to the developer of %1$s. Telegram cannot provide any guarantees, so proceed at your own risk. In case of problems, please contact the developer of %1$s or your bank.
340
Applied
ඔබේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සඳහා ටෙලිග්‍රාම් හෝ%1$s සඳහා ප්‍රවේශයක් නොමැත. ක්‍රෙඩිට් කාඩ් විස්තර හසුරුවනු ලබන්නේ ගෙවීම් පද්ධතියෙන් පමණි,%2$s.

ගෙවීම් %1$s හි සංවර්ධකයා වෙත කෙලින්ම යයි. ටෙලිග්‍රාම් වෙත කිසිදු සහතිකයක් ලබා දිය නොහැක, එබැවින් ඔබේම අවදානමකට ඉදිරියට යන්න. ගැටළු ඇති විට, කරුණාකර%1$s හි සංවර්ධකයා හෝ ඔබේ බැංකුව අමතන්න.
328/340
Senuja Vidmal, Nov 10, 2020 at 10:51
Applied
ටෙලිග්‍රෑම් හෝ %1$s හට ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු වෙත පිවිසීමට නොහැකියි. එම දත්ත හසුරුවනු ලබන්නේ ගෙවීම් සේවා සපයන්නා වන %2$s විසිනි.

%1$s හි සංවර්ධකයා වෙත ගෙවීම් සෘජුව යැවෙනු ඇත. ටෙලිග්‍රෑම් හට මෙය සහතික කිරීමට නොහැකියි. ගැටලුවක් ඇතිවුවහොත් කරුණාකර %1$s හි සංවර්ධකයා හෝ ඔබේ බැංකුව අමතන්න.
292/340
Thisu | degen.linea.eth, Nov 16, 2020 at 01:37