lng_terms_signup_sorry

Unfortunately, this means you can't sign up for Telegram.

Unlike others apps, Telegram does not use user data for ad targeting or other commercial purposes. Telegram only stores the information it needs to function as a feature-rich cloud service. You can adjust how your data is used (e.g., delete synced contacts) in Privacy & Security settings.

If you are not comfortable with Telegram's modest needs, it won't be possible for us to provide you with this service.
467
Applied
අවාසියෙන්ම, මෙය අදහස් කරන්නේ ඔබට Telegram සඳහා ලියාපදිංචි විය නොහැකි බවයි.

වෙනත් යෙදුම්වලට වඩා, Telegram යෙදුම වෙළඳ දැන්වීම් ඉලක්ක කිරීම හෝ වෙනත් වාණිජ කටයුතු සඳහා පරිශීලක දත්ත භාවිතා නොකරයි. Telegram විසින් සම්පූර්ණ වලාකුළු සේවාවක් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය තොරතුරු පමණක් ගබඩා කරයි.

ඔබගේ දත්ත භාවිතය ගිණුම් අනුව ගැළපුමට (උදාහරණයක් ලෙස, සම්බන්ධතා මකීම) ගුප්තතා සහ ආරක්ෂක සැකසුම් තුළ ඔබට වෙනස් කළ හැකිය.

ඔබ Telegram හි මෙම සුළු අවශ්‍යතා වලට එකඟ නොනම්, අපට ඔබට මෙම සේවාව ලබාදිය නොහැක.
485/467
Badde Liyanage Don Dilanga, Jun 28, 2025 at 08:12