LinkGroupHelp

You can setup a public link on **Telegram**. If you do, other people will be able to find and join your group by this link.

You can use **a–z**, **0–9** and underscores.
Minimum length is **5** characters.
204
Applied
ඔබට **ටෙලිග්‍රෑම්** තුළදී පොදු සබැඳියක් යෙදිය හැකියි. ඔබ එසේ කළහොත්, අනෙක් අයට මෙම සබැඳිය හරහා ඔබේ සමූහය සොයාගැනීමට හා එයට එක්වීමට හැකිවනු ඇත.

ඔබට **a-z**, **0-9** හා "_" ලකුණ භාවිතකළ හැකියි.
අවම දිග අක්ෂර **5** කි.
216/204
Thisu | degen.linea.eth, Dec 16, 2019 at 07:41